Wednesday, February 27, 2019

අායුබෝවෙිවා..


  අපෙන් ගිලිහි යන මහා ශක්තිය මෙම හෙල ශක්තීන් රැක ගැනීමට එකකු නොමැත දාහක් කැමති ශක්ති ලබා ගන්න කුන්ඩලීනිය වඩන්න නමුත් ඒ වෙනුවෙන් කැපකිරිම් කරන්න එකෙක් නැ . සැවොම මෙි රාගික ලොකේ ඇලිල ගැලිල ගිලිල ඉන්නේ . ඇහුවොත් රට වෙනුවෙන් පරපුර රකිනවලු අනේ ඉතින් පරපුර රකින්නෙ අරක්කු සිගරට් ගන්ජා තව තව දේවල් ආ බඩු ඕව වලින්ද. එකෙක් නැ පන්සිල් රකින හැමොම fb වීරයෝ ටික දෙනෙක් ඇර හරිය...

     පන්සිල් රැකිම බබසර වීම මත්ද්‍රව්‍ය වලින් තොර වීම කරන්න කොන්ද පන තිබෙන පිරිමින් කාන්තාවන් මෙි හෙල දීපයේ නැත කොල්ලො ගත්තොත් 90% ක් වැරදි මාවතේ ගොස් ඇත මත්ද්‍රව්‍ය භාවිතා නොකලොත් පිරිමි නොවන බවට මතයක් බිහිවි ඇත රැල්ලට සැවොම දුව යයි තේරෙද්දි කල් යයි. ජනප්‍රිය චරිතවලට වගේ හැදෙද්දි හොද කියන්න කවුරුත් නැ ඔබලට පිස්සුද යකො කියල අහන්න යාළුවෝ කියා ගන්නා මාරයො ඇත එම නිසා පුලුවන් තරම් හැදියල්ලා හෙලයෙක් විදියට ජිවත් වෙයල්ලා ආගම දහම සමඟ සම්බන්දවෙයල්ලා නමට නොව හදවතින්ම . උඩින් පිං කරල යටින් පවු කරන ජාතියෙන් මිදියල්ලා . පේන්න හරක් නිදහස් කරලා රැට බයිට් එකට හරක් මස් සහ තවත් මස් හොයන ජාතිය වෙන්න එපා කරනවානම් කරන දේ හරියට කරපන් කොන්ද කෙලින් තියන් සමාජයට පේන්න නොව... තව කියනවනම් කියන්න බොහෝ දේ ඇත . හැදියල්ලා සංහල ජාතිය ආගම දහම වෙනුවෙන් කැප වෙයල්ල අම්ම තාත්තට සලකපල්ලා ඒවා කවුරුත් කියා දෙන්න අවශ්‍ය නැත..


No comments:

Post a Comment