Wednesday, February 27, 2019



ආයුබෝවෙිවා


උතුම් වු විශ්ව ශක්තිය කුන්ඩලීනිය අධිමානසික ශක්තිය අවධි කිරිම තුල මිනිසකු ලබන පන්නරය කියා නිම කල නොහැක. බන භාවනාව යෝග  තුලින් ආද්ද්‍යත්මික ශක්තින් අවධි වු කුන්ඩලීනිය දාරියාට දැකිය නොහැකි දෙයක් නොමැත අතීත වර්තමාන අනාගත තුන් කල්හි දැකීම ඒවාට අනුව ක්‍රියා කිරිමට හැකියාව ඇත. මෙි පොලෝ තලය මත මිනිසුන්ට අමතරව තවත් බොහෝ ශක්තීන් මුල් බැස ගෙන ඇත ජිවමානව හා අදුශ්‍යමානව . ඒ අතරින්. නාග ගෝත්‍රික මිනිසුන් තවමත් නාග කන්‍යා වරු තවමත් මෙි පොලෝ තලේ ජීවත්ව සිටි එය ආද්ද්‍යත්මික ඇසකින් බලද්දි ඔවුන්ව පෙනෙන්නේ අර්ධ නාග හා අර්ධ මිනිස් වශයෙන් මෙය විම්වාස කල නොහැකි වුවද එයයි සත්‍ය . එම නාග ශක්තීන් තුල ඇති ශක්තිය කියා නිම කල නොහැක ආද්ද්‍යත්මික ශක්තිය ඉක්මනින්ම අවධි කල හැකි පිනද ඔවුනට ඇත. ඔවුන් උපතින්ම ශක්තිය ඇගෙන ආ පිරිසකි...


      තවද ඔබ අසා ඇති දැක නොමැති කඟවෙනා කියන සත්වයා ඔහුද ජීවමානව හිමාලය තුල අදටද ජීවත් වෙි හෙල භුමියේ යම් තැනකද මෙම පූජනීය සත්වයා ජිවත් ⁣වන බවට සත්‍ය වශයෙන්ම කිව හැක.  .  ආද්ද්‍යත්මික අද්දැකිම් තුල ලැබු පන්නරය එතකැයි මෙතෙකැයි කියා නිම කල නොහැක.

  

              දෙවි දේවතාවුන් සමග සම්බන්ද වීමට උදවු උපකාර ගැනීමට කුන්ඩලීනිය දාරියාට හැකියාව ඇත මිනිසෙකු දුටු සැනින් ඔහු විදින ලෙඩට දුකට රෝග නිධානය දැක උදවු උපකාර කිරිමට හැකියාව මෙම විශ්ව ශක්තිය දාරනය කල ගත් පුද්ගලයා සතුව ඇත. .

   

         විශ්ව ශක්තිය ලබා ගත්තාය කුන්ඩලීනිය චක්‍ර අවධි කලා සියල්ලම කියමින් බොහෝ දෙනා රාවනා නාමය විකුනමින් අද බොහෝ ජනප්‍රිය වෙමින් පවති රාවන බුදු වෙන්න පෙරුම් පුරනව කියමින් තවත් බොරු මතවාද ගොඩ නගයි එයටම බුදුන් ලංකාවෙ ඉපදුනා බුදුන් උපන් බිම කියා තවත් අය බෙිගල් ඇද බායි.. මෙි සියල්ලම මානසික පිස්සන්ය . අද ලංකාවෙ බොහෝ දෙනෙක් රාවනාගෙ ලග හිටිය සෙන්පති වරුය . ..

   බොරුවෙන් මෙි සමාජය වෙලි ඇත සියල්ල මද්‍යස්තව බලා විමසුවානම් සත්‍ය පැහැදිලි වනු ඇත බොරුවට අසු නොවන්න . කුන්ඩලීනිය දාරියකුට අමුනුශ්‍ය වරම් වලින් වැඩ කරන්න අවශ්‍ය නැත. යන්ත්‍ර මන්ත්‍ර හදි හුනියම් කිරිමට අවශ්‍ය නැත මෙි සියල්ල කරන්නේ දෙවියන්ට ලං වීමට නොහැකි වුන්ය යක්කුන්ගෙන් වැඩ ගැනිම ඔවුන්ගේ සිරිතයි.. ..


කා හටවත් හසු වීමට ප්‍රතම බුද්ධියෙන් විමසන්න සත්‍ය කුමක්ද කියා...


විශ්ව ශක්තිය යනු සාමාන්‍ය දෙයක් නොවන බව සිතා ගනු...


බුදුසරණයි


විශ්ව ශක්ති නමහඃ !!!

No comments:

Post a Comment