Wednesday, February 27, 2019




ආයුබෝවෙිවා


අපේ ජිවිතයද මෙි වගේම තමයි බාදක වලින් පිරි පවති ඒවාට නිසි ලෙස මුහුණ දී ජය ගැනිම අපගේ වගකීමයි. මෙි කුන්ඩලීනිය ගමනද එවැනි මෙය දාරාගෙන ඉදිරියට යද්දි එන භාදා අපමනයි හිත පවා විසිරෙන්න සහ අපව නොමග යැවිමට කටයුතු කෙරෙනවා සමාජයෙන් පවා අපට මෙි දේවල් නොකරෙන තැනට එන්ඩම වැඩ වෙනවා මෙි සියල්ලම අපට එන පරීක්ෂාවන් ඒවාට නිසි ලෙස මුහුණ දීම ජය ගැනීම අපගේ හැකියාවයි. ..


කුන්ඩලීනිය යනු දවසකින් දෙකකින් ලබා ගත හැකි දෙයක් නොවෙයි පෙර පින සහ කර්ම හේතු කොට ගෙන ඒ සදහා ගත වෙන කාලය තීරනය වෙි. එය අවුරුදු ගනනක්ද ආත්ම ගනනක්ද විය හැකිය  අවශ්‍ය වන්නේ  පුරුදු කිරිමයි එමගින් අපගේ ආද්ද්‍යත්මය මනාව සැකසේ.... 


මෙි කිසිවක් පොත පතකින් බලා කියනා දේවල් නොවෙි සියල්ල අද්දැකිමෙන් හා විදිමෙන්ම ලබා ගත් දැනුමයි  . කුන්ඩලීනිය දැන ගැනිමට කැමති හා වැඩිමට කැමති අය සදහා අප විසින් කුන්ඩලීනිය  භාවනාව කියා දීමට සිතාගෙන සිටින්නෙමු ඒ සදහා කැමති අය අපට කතා කරන්න ...


කුන්ඩලීනිය ශක්ති නමහඃ

නමෝ බුද්ධාය !!!





No comments:

Post a Comment